by Staff Writer . 11-05-2022 | 10:36 PM
COLOMBO (News 1st) – අග්‍රාමාත්‍ය ධූරය සඳහා නම් 03 ක් , ජනාධිපතිවරයා වෙත යෝජනා කිරිමට ආණ්ඩුවෙන් ස්වාධීන වූ 53 දෙනකුගෙන් යුත් මන්ත්‍රී කණ්ඩායම තීරණය කර තිබේ.
යෝජනා කර ඇති නම් වන්නේ, නිමල් සිරිපාල ද සිල්වා, ඩලස් අලහප්පෙරුම සහ ජනාධිපති නීතිඥ විජේදාස රාජපක්ෂ යන් මහත්වරු බව සඳහන් ය.
ඒ පක්ෂ 11 නියෝජිතයින් ප්‍රමුඛ ස්වාධීන මන්ත්‍රීවරුන් අද කොළඹදි හමු වී ගත් තීරණයකට අනුවයි.