ජනපති සහ රනිල් වික්‍රමසිංහ අතර හමුවක්

ජනපති සහ රනිල් වික්‍රමසිංහ අතර හමුවක්

by Staff writer 11-05-2022 | 8:35 PM

COLOMBO (News 1st) - ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර මීට ටික වේලාවකට පෙර හමුවක් සිදුවී තිබේ.

එවැනි හමුවක් සිදු වූ බව දෙපාර්ශ්වයම නිව්ස්ෆස්ට් වෙත තහවුරු කලේ ය.

මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද රාත්‍රී ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිත ය. ජනාධිපති වරයා ජාතිය අමතා කරන ප්‍රකාශය අද රාත්‍රී 9 ට සිරස TV, TV1, ශක්ති TV, සිරස FM සහ YFM තුළින් සහ newsfirst ෆේස්බුක් පිටුවෙන් බලාපොරොත්තු වන්න.