මහජන දේපළ කොල්ල කන හෝ පුද්ගල හානි සිදුකරන සියලු තැනැත්තන්ට වෙඩි තැබීමට ත්‍රිවිද හමුදාවට නියෝග-ආරක්ෂක අමාත්‍යාංශය

by Staff Writer . 10-05-2022 | 7:23 PM

COLOMBO (News 1st) –  මහජන දේපළ කොල්ල කන හෝ පුද්ගල හානි සිදුකරන සියලු තැනැත්තන්ට වෙඩි තැබීම සඳහා ත්‍රිවිද හමුදාවට නියෝග කර ඇතැයි, ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කරයි