ඉමදූව ප්‍රාදේශීය සභාවේ සභාපති මරුට

නිවසට එල්ල වූ ප්‍රහාරයකින් පසු රෝහල්ගත කළ ඉමදූව සභාපති මරුට

by Staff writer 10-05-2022 | 9:10 AM

COLOMBO (News1st) - ඉමදූව ප්‍රාදේශීය සභාවේ සභාපති A.V සරත් කුමාර මහතා මිය ගොස් තිබේ.

පොලීසිය පැවසුවේ, සභාපතිවරයාගේ නිවසට එල්ල වූ ප්‍රහාරයකින් පසු රෝහල්ගත කිරීමේදී ඔහු මිය ගොස් ඇති බවයි.