අත්‍යවශ්‍ය සේවා නිලධාරීන්⁣⁣ට උපදෙසක්

ඇඳිරි නීති කාලයේ අත්‍යවශ්‍ය සේවා නිලධාරීන්⁣⁣ට රාජකාරි ස්ථාන වෙත යෑමට ආයතනික හැඳුනුම්පත භාවිත කළ හැකියි - ජ්‍යෙෂ්ඨ පොලිස් මාධ්‍ය ප්‍රකාශක

by Staff writer 10-05-2022 | 7:28 AM

COLOMBO (News 1st) – ඇඳිරි නීති කාල සීමාව තුළ, අත්‍යවශ්‍ය සේවා නිලධාරීන්⁣⁣ට රාජකාරි ස්ථාන වෙත යෑමට ආයතනික හැඳුනුම්පත භාවිත කළ හැකි බව ජ්‍යෙෂ්ඨ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.