English
தமிழ்
කර්තෘ Staff writer
10 May, 2022 | 3:27 pm
ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු පැවසුවේ, පහරදීමෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා තුවාල ලබා ඇති බවයි.
ඔහුගේ වාහනයට ද එම පිරිස පහරදී අලාභ හානි සිදුකර ඇතැයි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියා තහවුරු කළේ ය.
පසුව නියෝජ්‍ය පොලිස්පතිවරයා සහ ඔහු ගමන්කළ මෝටර් රථය එම ස්ථානයෙන් මුදාගෙන තිබුණේ,ආරක්ෂක ක්‍රියාත්මක වීමෙනි.
ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරියෙකු පැවසුවේ, සිද්ධියෙන් තුවාල ලැබූ ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා මේ වනවිට රෝහල්ගත කර ඇති බවයි.
03 Jun, 2023 | 05:57 AM
02 Jun, 2023 | 03:36 PM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS