10-05-2022 | 6:43 PM
COLOMBO (News 1st) – මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ නීතිපතිවරයා ගම්පහ මහාධිකරණයේ නඩු පවරා ඇති හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට අයත් බව කියන මල්වානේ නිවසට පිරිසක් ගිනි තබා තිබේ.
මල්වානේ නිවසට එලෙස ගිනි තබා තිබුණේ, අද පෙරවරුවේයි.
අප වාර්තාකරුවන් සදහන් කළේ, විරෝධතාකරුවන් මුලින්ම මල්වානේ ...