UPDATE :බස්නාහිර පළාතටම පොලිස් ඇඳිරි නීතිය පනවයි..

UPDATE :බස්නාහිර පළාතටම පොලිස් ඇඳිරි නීතිය පනවයි..

by Staff writer 09-05-2022 | 2:30 PM

COLOMBO (News 1st) – UPDATE : වහාම ක්‍රියාත්මක වන පරිදි නැවත දැනුම් දෙනතුරු බස්නාහිර පළාතටම පොලිස් ඇඳිරි නීතිය පනවා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.