කොළඹ කොට්ඨාස කිහිපයකට පොලිස් ඇඳිරි නීතිය

කොළඹ උතුර, මධ්‍යම හා දකුණ පොලිස් කොට්ඨාසවලට නැවත දැනුම් දෙනතුරු පොලිස් ඇඳිරි නීතිය...

by Staff writer 09-05-2022 | 2:03 PM

COLOMBO (News 1st) – කොළඹ උතුර, කොළඹ මධ්‍යම හා කොළඹ දකුණ යන පොලිස් කොට්ඨාසවලට නැවත දැනුම් දෙනතුරු පොලිස් ඇඳිරි නීතිය පනවා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

පෙලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දුව මහතා පැවසුවේ පොලිස්පතිවරයා විසින් එම පියවර ගත් බවයි.