ඇඳිරි නීතිය දීර්ඝ කෙරේ .

ඇඳිරි නීතිය බදාදා දක්වා දීර්ඝ කෙරේ.

by Staff writer 09-05-2022 | 10:51 PM

COLOMBO (News 1st) - අද රාත්‍රී 7 සිට මුළු දිවයින්ටම පැන වූ ඇඳිරි නීතිය මැයි 11 ( බදාදා) උදෑසන 7 දක්වා දීර්ඝ කෙරේ