අගමැති සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනපති වෙත යොමු කරයි

අගමැති සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනපති වෙත යොමු කරයි

by Staff writer 09-05-2022 | 4:17 PM

COLOMBO (News 1st) : අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනපති වෙත යොමු කර ඇතැයි වාර්තා වේ.