09-05-2022 | 11:52 AM
COLOMBO (News 1st) – අග්‍රාමාත්‍යවරයා ඉල්ලා අස්වුවහොත් දේශපාලන අර්බුදයක් ඇති වන බව හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.
ඒ , අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍යවරයාට ධුරයෙන් ඉවත් නොවන්නැයි, බල කරමින් විරෝධතාවේ නිරත වූ පිරිස අමතමිනි.
අග්‍රාමාත්‍යවරයාට ධුරයෙන් ඉවත් නොවන්නැයි, බල කරමින් අද උදෑ...