IOC ඉන්ධන නිකුත් කිරීමෙත් සීමා

IOC ඉන්ධන නිකුත් කිරීමෙත් සීමා

by Staff Writer . 08-05-2022 | 7:51 PM

COLOMBO (News 1st) –  ලංකා ඉන්දීය ඔයිල්(IOC) සමාගමට අයත් ඉන්ධන පිරවුම්හල්වලත් ඉන්ධන නිකුත් කිරීම හෙට(08) සිට සීමා කර තිබේ.

ඒ, යතුරුපැදි සඳහා රුපියල් 2,000, ත්‍රීරෝද රථ සඳහා රුපියල් 3,000 කාර්, වෑන්, ජීප් සඳහා 8,000 වශයෙනි. නමුත්, බස්, ලොරි සහ වාණිජ වාහන සඳහා මෙම සීමා අදාළ නොවේ.