හෙරොයින් 240 Kg සමග විදේශිකයින් 7ක් අත්අඩංගුවට..

හෙරොයින් 240 Kg සමග විදේශිකයින් 7ක් අත්අඩංගුවට..

by Staff Writer . 08-05-2022 | 3:26 PM

COLOMBO (News 1st) – හෙරොයින් කිගෝග්‍රෑම් 240 ක් සමග විදේශීය සැකකරුවන් 7ක් දිවයිනට දකුණු දෙසින්වන ජාත්‍යන්තර මුහුදේදී අත්අඩංගුවට ‌‌ගෙන ඇතැයි නාවික හමුදා ප්‍රකාශකවරයා පවසයි.

ඒ , පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය හා නාවික හමුදා ඒකාබද්ධ මෙහෙයුමකින් ය.