හෙට විදුලි කප්පාදුව වෙන්නේ මෙහෙමයි..

හෙට විදුලි කප්පාදුව වෙන්නේ මෙහෙමයි..

by Staff Writer . 08-05-2022 | 8:19 PM

COLOMBO (News 1st) –  හෙට ( 09) පැය 3 යි විනාඩි 20 ක විදුලි කප්පාදුවකට විදුලිබල මණ්ඩලයට අනුමැතිය දුන් බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.