by Staff Writer . 08-05-2022 | 10:18 AM
COLOMBO (News 1st) - ඔරුගොඩවත්ත හන්දියේ සිට ග්‍රෑන්ඩ්පාස් හන්දිය දක්වා දිවෙන ප්‍රධාන මාර්ගය වන ස්ටේට් පාරේ මංතීරුවක් ජනතාව අවහිර කර තිබේ.
ඒ භුමිතෙල් ලබාදෙන්නැයි ඉල්ලමිනි
ජනතාව භුමිතෙල් ලබා ගැනීම සඳහා පෝලිම්වල රැදී සිටින්නේ ඊයේ ( 07) රාත්‍රියේ සිටයි.
අප වාර්තාකරු සඳහන් කළේ, ඒ අතර සිටින පුද්ගලයින්ගෙන් බහුතරය කාන්තාවන් බවයි.