ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්..

ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්..

by Staff Writer . 08-05-2022 | 2:38 PM

COLOMBO (News 1st) – ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් හටගෙන ඇතැයි, දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ගාමිණි සෙනෙවිරත්න මහතා සදහන් කළේ, යාපනය බලා ධාවනය වූ සිඝ්‍රගාමී දුම්රියක් කැලණිය දුම්රිය ස්ථානය ආසන්නයේදී කාර්මික දෝෂයකට ලක්ව ඇති බවයි. එම දුම්රිය පෙරවරු 11.50 ට පමණ කොළඹ කොටුවෙන් ගමන් ආරම්භ කර තිබේ. දුම්රිය යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු යොදා ඇතැයි ද ගාමිණි සෙනෙවිරත්න මහතා සඳහන් කළේ ය.