by Staff Writer . 08-05-2022 | 7:41 PM
COLOMBO (News 1st) – ඉදිරිපත් කර ඇති යෝජනා සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව කටයුතු කිරීම ගැන සලකා බලන බව, ශ්‍රී ලංකා නීතිඥ සංගමය හමුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසා ඇතැයි ජනපති මාධ්‍ය අංශය සඳහන් කරයි.