by Staff Writer . 08-05-2022 | 3:27 PM
COLOMBO (News 1st) – රාජකාරිය පැහැර හැරීම සම්බන්ධයෙන් කඩුවෙල මහේස්ත්‍රාත්වරියගේ නිවසේ ආරක්ෂාවට යොදවා සිටි පොලිස් කොස්තාපල්වරයාගේ වැඩ තහනම් කර ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.
මේ අතර , විනිසුරුවරුන්ගේ ආරක්ෂාව පිළිබඳ කාලීන සංශෝධන තිබේ නම් ඉදිරිපත් කිරීමට 6 දෙනකුගෙන් සමන්විත කමිටුවක් ද පත් කර ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩිදුරටත් සඳහන් කළේ ය.