08-05-2022 | 1:41 PM
COLOMBO (News 1st) - අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (08) පෙරවරුවේ ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් වැඳ පුදා ගත්තේ ය.
අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය සඳහන් කළේ , රුවන්වැලි සෑ රදුන් අබියසදී ආගමික වතාවත්වල නිරත වූ අග්‍රාමාත්‍යවරයා රුවන්වැලි මහ සෑ ච්යෛරාමාධිකාරී, නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක, පූජ්‍ය පල...