ආරක්ෂක අංශ සාමාජිකයින්ගේ නිවාඩු අවලංගුයි..

NEWS ALERT :වහාම ක්‍රියාත්මක වන පරිදි ආරක්ෂක අංශ සාමාජිකයින්ගේ නිවාඩු අවලංගු කෙරේ

by Sagarika Chathumali 07-05-2022 | 10:06 PM

COLOMBO (News 1st) –වහාම ක්‍රියාත්මක වන පරිදි ආරක්ෂක අංශ සාමාජිකයින්ගේ නිවාඩු අවලංගු කර තිබේ.

ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ, රට තුළ හදිසි නීතිය ප්‍රකාශයට පත් කිරීම හේතුවෙන් එලෙස ආරක්ෂක අංශ සාමාජිකයින්ගේ නිවාඩු අවලංගු කළ බවයි. ඒ අනුව ආරක්ෂක අමාත්‍යාංශය ආරක්ෂක අංශ සාමාජිකයින්ට දැනුම් දෙන්නේ, වහාම සේවයට වාර්තා කරන ලෙසයි.