හදිසි නීතිය ඉවත් කරන්න..

හදිසි නීතිය ඉවත් කරන්න - නීතිඥ සංගමය ජනපතිගෙන් ඉල්ලයි

by Staff writer 07-05-2022 | 7:05 AM

COLOMBO (News 1st) – හදිසි නීතිය ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කරන බව, ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසයි.

ශ්‍රී ලංකා නීතිඥ සංගමය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින්නේ, හදිසි නීතිය ප්‍රකාශයට පත් කිරීම අවලංගු කරන ලෙසය.