by Staff writer 07-05-2022 | 2:44 PM
COLOMBO (News 1st) – නොරොච්චෝලේ බලාගාරය යථා තත්ත්වයට පත් කරන තෙක් සීමාසහිතව ඔටෝ ඩීසල් නිකුත් කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා සඳහන් කරයි.
මේ අතර , තවත් පෙට්‍රල් මෙට්‍රික් ටොන් 40,000ක් සහ බොරතෙල් තොගයක් සඳුදා ගොඩබෑමට නියමිත ය.