අභියෝගයන්ට දිගුකාලීන විසඳුම් අවශ්‍යයි

අභියෝගයන්ට දිගුකාලීන විසඳුම් අවශ්‍යයි . හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීම ඊට උදව් නොවේ - කොළඹ අමෙරිකානු තානාපතිවරිය -

by Staff writer 07-05-2022 | 10:03 AM

COLOMBO (News 1st) – රට ආපසු සෞභාග්‍යයේ මාවතට ගෙන ඒම සඳහා ශ්‍රී ලාංකිකයන් මුහුණ දෙන සැබෑ අභියෝගයන්ට දිගුකාලීන විසඳුම් අවශ්‍ය බව කොළඹ අමෙරිකානු තානාපතිවරිය කියයි.

තානාපතිවරිය වැඩිදුරටත් පවසන්නේ , හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීම ඊට උදව් නොවන බවයි.