විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ විරෝධය මැද පාර්ලිමේන්තුව කල් තැබේ

by Staff Writer . 06-05-2022 | 3:34 PM

 COLOMBO (News 1st) –විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ විරෝධය මැද පාර්ලිමේන්තුව කල් තැබේ

විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ විරෝධය මැද කතානායකවරයා පාර්ලිමේන්තුව මැයි 17 දක්වා කල් තබා තිබේ. විරෝධතාවේ නිරත සරසවි සිසුන්ට ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීමට එරෙහිව පාර්ලිමේන්තුවේ විපක්ෂ මන්ත්‍රීවරුන් විරෝධතාවක් ආරම්භ කළ අතර පසුව පාර්ලිමේන්තුව විනාඩි 10කට කල් තැබිණ.