by Staff Writer . 06-05-2022 | 5:24 PM
COLOMBO (News 1st) – මීළඟ පාර්ලිමේන්තු රැස්වීම පැවැත්වෙන තෙක් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය පාර්ලිමේන්තු පිවිසුම ආසන්නයේ ආරම්භ කළ විරෝධතාව අවසන් කර තිබේ.
එමෙන්ම විශ්වවිද්‍යාලය ශිෂ්‍ය බල මණ්ඩලය පවසනේ, ජනපති කාර්යාලය අසල අරගලය ශක්තිමත් කරන බවයි.