ජනපති අද (06) සවස විශේෂ කැබිනට් රැස්වීමක් කැඳවයි

ජනපති අද (06) සවස විශේෂ කැබිනට් රැස්වීමක් කැඳවයි

by Staff Writer . 06-05-2022 | 2:04 PM

 COLOMBO (News 1st) – ජනාධිපතිවරයා අද (06) සවස විශේෂ කැබිනට් මණ්ඩල රැස්වීමක් කැඳවා ඇතැයි, කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා පවසයි.