home
Home
උණුසුම් පුවත්
විශේෂාංග
දේශීය පුවත්
ක්‍රීඩා පුවත්
ව්‍යාපාරික පුවත්
විදේශීය පුවත්
Sinhala
search
Sinhala
menu
අද (6) හෙට (7) හා අනිද්දා (8) විදුලිය කැපෙන්නෙ මෙහෙමයි
by Staff Writer .
06-05-2022 | 9:59 AM
COLOMBO (News 1st) – අද (6) හෙට (7) හා අනිද්දා (8) දිනවල දෛනිකව පැය තුනයි විනාඩි 20 ක විදුලිය කප්පාදුවක් සිදුකරන බව ලංකා විදුලි බල මන්ඩලය පවසයි.
ඒ අනුව A සිට W දක්වා කලාපවලට පෙරවරු 9.00 සිට පස්වරු 5.00 දක්වා පැය 2ක් ද පස්වරු 5.00 සිට රාත්‍රි 9.00 දක්වා පැයයි විනාඩි 20 ක් විදුලිය කප්පාදු කෙරෙනු ඇති. කොළඹ වාණිජ කාලපයට විදුලිය කප්පාදු කරන්නේ උදෑසන 6.00 සිට පෙරවරු 9.00 දක්වා පැය තුනක කාලයක් පමණි.
වෙනත් ලිපි
පානදුර නිලංග රිමාන්ඩ්
කෙහෙල්බද්දර පද්මේ ලබන 3 වැනිදා දක්වා රිමාන්ඩ්...
සුරේෂ් සලේට තවත් දින 90ක රැඳවුම් නියෝග...
සුගීෂ්වර බණ්ඩාර යළි රිමාන්ඩ්...
2026-08-25 දිනට අදාළ කැබිනට් තීරණ මෙන්න...
පැය 24ක් තුළ බස් රථවල ගැටී පදිකයින් 03 දෙනෙකු මරුට
විශේෂාංග
මෙරට මුහුදු කලාපය ගැන සමීක්ෂණයක්
සිරස ලක්ෂපති අගෝස්තු 01 සිට ඇරඹෙයි...
ඉතිහාසයේ පෙර නොවූ විරූ ආකාරයේ සයිබර් ප්‍රහාරයක්!
'Game of Thrones' කතාමාලාවේ මකර බිත්තර වෙන්දේසියට
Elon Musk ලොව පළමු ට්‍රිලියනපතියා බවට පත්වෙයි
මෙරට මුහුදු කලාපය ගැන සමීක්ෂණයක්
සිරස ලක්ෂපති අගෝස්තු 01 සිට ඇරඹෙයි...
ඉතිහාසයේ පෙර නොවූ විරූ ආකාරයේ සයිබර් ප්‍රහාරයක්!
'Game of Thrones' කතාමාලාවේ මකර බිත්තර වෙන්දේසියට
Elon Musk ලොව පළමු ට්‍රිලියනපතියා බවට පත්වෙයි
search
search
home
Home
උණුසුම්
විශේෂාංග
දේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විදේශීය