අද මධ්‍යම රාත්‍රියේ සිට හදිසි නීති තත්ත්වයක්

අද මධ්‍යම රාත්‍රියේ සිට හදිසි නීති තත්ත්වය ප්‍රකාශයට පත් කෙරේ..

by Staff Writer . 06-05-2022 | 10:29 PM

COLOMBO (News 1st); ජනාධිපතිවරයාට ඇති බලතල ප්‍රකාරව අද (06) මධ්‍යම රාත්‍රියේ සිට හදිසි නීති තත්ත්වය ප්‍රකාශයට පත් කර තිබේ.