ධුරයෙන් ඉල්ලා අස්වන්නැයි ජනපති ඉල්ලීමක් කරේ නෑ

අගමැති ධුරයෙන් ඉල්ලා අස්වන්නැයි ජනපති ඉල්ලීමක් කරේ නෑ - අගමැති මහින්ද

by Staff Writer . 06-05-2022 | 9:49 PM

COLOMBO (News 1st) : ජනාධිපතිවරයා තමන්ට අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන්නැයි, කිසිදු ඉල්ලීමක් කර නැතැයි, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා තහවුරු කරන බව, අගමැති මාධ්‍ය ලේකම්වරයා පවසයි.

https://www.youtube.com/watch?v=CTq6gSyFjiM