පොලීසිය ඉල්ලූ වාරණ නියෝගය අධිකරණය ඉවත දමයි

පොලීසිය ඉල්ලූ වාරණ නියෝගය අධිකරණය ඉවත දමයි

by Staff Writer . 04-05-2022 | 3:44 PM

COLOMBO (News 1st) –හෙට (5) සහ අනිද්දා (6) දිනවල පාර්ලිමේන්තුව අසල පැවැත්වීමට නියමිත විරෝධතා වළක්වමින් වාරණ නියෝගයක් නිකුත් කරන ලෙසට පොලීසිය කළ ඉල්ලීම කඩුවෙළ මහේස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කර තිබේ.