ඩොලරයේ විකුණුම් මිල රු. 371/= දක්වා ඉහළට

ඩොලරයේ විකුණුම් මිල රු. 371/= දක්වා ඉහළට

by Staff Writer . 04-05-2022 | 10:48 AM

COLOMBO (News 1st) –  බලපත්‍රලාභි වාණිජ බැංකුවල ඩොලරයේ විකුණුම් මිල රුපියල් 371/= දක්වා ඉහළ ‌ගොස් තිබේ.

ඩොලරයේ ගැනුම් මිල දැක්වුණේ, 356/= ක් ලෙසයි. බ්‍රිතාන්‍යය පවුමක විකුණුම් මිල 465/= ක් වන අතර ගැනුම් මිල 434/= කි.