අගමැතිගෙන් අද පාර්ලිමේන්තුවට විශේෂ ප්‍රකාශයක්

අගමැතිගෙන් අද පාර්ලිමේන්තුවට විශේෂ ප්‍රකාශයක්

by Staff Writer . 04-05-2022 | 8:17 AM

COLOMBO (News 1st) – අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (04) දිනයේ පාර්ලිමේන්තුවේ වි‍ශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතව තිබේ.

ඒ සමගි ජන බලවේගය විශ්වාස භංග යෝජනා දෙකක් ආණ්ඩුවට එරෙහිව ඉදිරිපත් කර ඇති පසුබිමකදීයි. මේ අතර පක්ෂ නායක හමුව ඇතුළු ආණ්ඩු පක්ෂයේ සාකච්ඡා කිහිපයක් ද අද පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වේ.