04-05-2022 | 11:29 AM
COLOMBO (News 1st) – ඉන්දීය ණය යෝජනා ක්රමය යටතේ තවත් සහල් මෙට්රික් ටොන් 1000 ක් පසුගිය දින කිහිපයේ මෙරටට ආනයනය කළ බව රාජ්ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව පවසයි.
එහි සභාපති යෝගා පෙරේරා මහතා සඳහන් කළේ, මේ වනවිට ඉන්දීය ණය යෝජනා ක්රමය යටතේ සහන මිලට බෙදා හැරීම සඳහා සහල් මෙට්රික් ටොන් 80000 ක් මේ වනවිට...