''රට වනසපු හොරු වළල්ල තොග පිටින් හෙළිදරව්ව'' ජවිපෙන් විශේෂ මාධ්‍ය හමුවක්

by Staff Writer . 03-05-2022 | 10:48 AM

COLOMBO (News 1st) –  ජනතා විමුක්ති පෙරමුණ විශේෂ මාධ්‍ය හමුවක් කැඳවා තිබේ.

''රට වනසපු හොරු වළල්ල තොග පිටින් හෙළිදරව්ව'' යන තේමාව යටතේ පක්ෂ නායක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම මධ්‍ය හමුව පැවැත්වේ.