නොරොච්චෝලේ ජනන යන්ත්‍රයක බිඳ වැටීමක්

නොරොච්චෝලේ ජනන යන්ත්‍රයක බිඳ වැටීමක්

by Staff Writer . 03-05-2022 | 4:05 PM

COLOMBO (News 1st) –  නොරොච්චෝලේ විදුලි බලාගාරයේ මෙගාවොට් 270ක ජනන යන්ත්‍රයක බිඳ වැටීමක් සිදුව තිබේ.

විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කළේ, ජනන යන්ත්‍රය යථා තත්ත්වයට පත් කිරිම සඳහා තවත් දින 05ක කාලයක් ගතවනු ඇති බවයි. තාප හා ජල විදුලි භාවිතයෙන් විදුලි කප්පාදුව කළමනාකරණයට පියවර ගෙන ඇතැයි, ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.