03-05-2022 | 10:34 AM
COLOMBO (News 1st) – අරලියගහ මන්දිරය ඉදිරිපිට අරගලයේ නියුතු සාමකාමී අවිහිංසාවාදී ජනතාවට ආරක්ෂක අංශ යොදවා පහරදීමටත්, අරගලයේ නියුතු සාමකාමී ජනතාව පළවා හැරීමටත් සූදානමක් පවතින බවට විශ්වාසදායක ආරංචි ලැබී ඇතැයි, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා අනාවරණය කරයි.
Facebook සටහනක් තබමින් ඔහු ඉල්ලා සිටියේ ජනතා...