තමිල්නාඩු ප්‍රාන්ත නායක කේ. අන්නාමලේ යාපනයට

තමිල්නාඩු ප්‍රාන්ත නායක කේ. අන්නාමලේ යාපනයට

by Staff Writer . 02-05-2022 | 4:18 PM

COLOMBO (News 1st) : භාරතීය ජනතා පක්ෂයේ තමිල්නාඩු ප්‍රාන්ත නායක කේ. අන්නාමලේ මහතා අද යාපනයේ ප්‍රදේශයේ සංචාරයක නිරත විය.

අන්නාමලේ මහතා යාපනය නල්ලූර් කෝවිල වෙත ගොස් දේවාශීර්වාදය ද ලබා ගත්තා. අප වාර්තාකරු පැවසුවේ ඔහු නල්ලූර්හී ආධ්‍යාත්මික නායකයෙකු වන ශ්‍රීලශ්‍රී සෝමසුන්දර ඥනසම්බන්ධ පරමචාර්ය ස්වාමීතුමන් ද බැහැ දුටු බවයි.