by Staff writer 02-05-2022 | 2:18 PM
COLOMBO (News 1st) : ඉන්ධන ප්‍රමිතිය පිළිබඳ සැකයක් ඇත්නම් , ඒ පිළිබඳව ඛණිජ තෙල් සංස්ථාව වෙත දැනුම් දීමට දුරකතන අංක 2 ක් හඳුන්වා දී තිබේ.
විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා පැවසුවේ, 0115234234 හා 0115455130 යන දුරකතන අංක වෙත ඒ පිළිබඳව දැනුම් දිය හැකි බවයි.