by Staff writer 01-05-2022 | 11:52 AM
COLOMBO (News 1st) – දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ 29 වැනි ගුණ සමරුට අදට (01) යෙදී තිබේ.
ඒ වෙනුවෙන් අද පෙරවරුවේ අලුත්කඩේ අධිකරණ සංකීර්ණය අසල ප්‍රේමදාස පිළිරුවට පුෂ්පෝපහාර දක්වනු ලැබුවේ ය.
ඊට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ හේමා ප්‍රේමදාස මහත්මිය ඇතුළු පවුලේ සාමාජිකයින් එක්ව සිටියහ.