මනම්පිටියේ රිය අනතුරකින් තිදෙනෙකු මරුට..

මනම්පිටියේ බිහිසුණු රිය අනතුරකින් තිදෙනෙකු මරුට..

by Staff writer 01-05-2022 | 1:22 PM

COLOMBO (News 1st) – පොලොන්නරුව, මනම්පිටිය, කොටලිය පාලම අසලදී ලොරියක් හා ත්‍රිරෝද රථයක් ගැටීමෙන් පුද්ගලයින් 03 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය පවසයි.