01-05-2022 | 7:41 AM
COLOMBO (News 1st) – බස්නාහිර , සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් පුත්තලම , ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඌව පළාතෙත් , හම්බන්තොට, මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් සවස කාලයේ හෝ රාත්‍රි කාලයේ වැසි හෝ ගිගුරුම්...