by Staff Writer . 30-04-2022 | 9:03 PM
COLOMBO (News 1st) - වහාම ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන ප්‍රවාහනය කරන්නන්ට කඩිනමින් නව බලපත්‍ර ලබා දීමටත්, සේවයට වාර්තා නොකරන බලපත්‍ර ලාභීන්ගේ බලපත්‍ර අහෝසි කිරීමටත් තීරණය කර තිබෙන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.