ආනයනික සහල් සුපිරි වෙළෙඳසැල් හරහා සහන මිලට..

ආනයනික සහල් සුපිරි වෙළෙඳසැල් හරහා සහන මිලට..

by Staff writer 30-04-2022 | 6:57 AM

COLOMBO (News 1st) – ඉන්දියානු ණය පහසුකම යටතේ ආනයනය කළ සහල් සතොස හා සුපිරි වෙළෙඳසැල් හරහා සහන මිලට පාරිභෝගිකයින්ට අලෙවි කිරීමට තීරණය කර ඇතැයි වෙළෙඳ අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.

අමාත්‍යවරයා පැවසුවේ, කැකුළු, නාඩු හා සම්බා සහල් ඒ අතර වන බවයි.