සර්ව පාක්ෂික ආණ්ඩුවකට ජනපතිගෙන් ඇරයුම්

සර්ව පාක්ෂික ආණ්ඩුවකට ජනපතිගෙන් සියලු දේශපාලන පක්ෂවල‌ට ඇරයුම්

by Staff writer 29-04-2022 | 7:21 PM

COLOMBO (News 1st) –  පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂවලින් සැදුම්ලත් සර්ව පාක්ෂික ආණ්ඩුවක් සඳහා ඇරයුම් කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.