කෑගල්ල හිටපු ජෙ. පොලිස් අධිකාරී අත්අඩංගුවට

රඹුක්කන වෙඩි තැබීම: කෑගල්ල හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී CID අත්අඩංගුවට..

by Staff writer 28-04-2022 | 8:31 PM

COLOMBO (News 1st) –  රඹුක්කන වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් කෑගල්ල හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ.බී කීර්තිරත්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් අත්අඩංගුවට ගෙන ඇති බව ජ්‍යෙෂ්ඨ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.

මේ අතර , රඹුක්කන වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් කොස්තාපල්වරුන් 03 දෙනෙකු ද කුණ්ඩසාලේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.