by Staff writer 28-04-2022 | 4:33 PM
COLOMBO (News 1st) – බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව , උතුර - මැද හා වයඹ පළාත්වලත්, වව්නියාව හා මුලතිව් දිස්ත්‍රික්කවලත් ගිඟුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව පවසයි.
කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව පවසන්නේ , ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 වැඩි තද වැසි ඇති විය හැකි බවයි.