'නිදහසේ අරගලය' ගලිගමුවේ සිට දංඕවිට

'නිදහසේ අරගලය' ගලිගමුවේ සිට දංඕවිට

by Staff Writer . 28-04-2022 | 8:56 AM

COLOMBO (News 1st) –  සමගි ජන සන්ධානය සංවිධාන කරන නිදහසේ අරගලය විරෝධතා පෙළපාලියේ තුන්වැනි දිනය අදයි.

අද එය ගමන් කරන්නේ, ගලිගමුවේ සිට දංඕවිට දක්වායි. මහනවුරින් පෙරේදා ආරම්භ කළ පෙළපාලියට විශාල ජන සහභාගිත්වයක් හිමිවිය.