ඇමතිවරු දෙදෙනෙක් ඉවත් කරන තුරු ජනපති සමග සාකච්ඡා නැහැ - SLFP

by Staff Writer . 28-04-2022 | 10:46 AM

COLOMBO (News 1st) – රාජ්‍ය ආමාත්‍ය ධුර ලබාගත් සුරේන් රාඝවන් සහ ශාන්ත බණ්ඩාර එම ධුරවලින් ඉවත් කරන තුරු ජනපතිවරයා සමග අන්තර්වාර ආණ්ඩුවක්  සඳහා සාකච්ජාවකට එක්නොවීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර තිබේ.

පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා මේ බව අනාවරණය කළේ, නිව්ස් ෆස්ට් 10 Questions වැඩසටහනට එක්වෙමිනි.