ලබන 30 දක්වා පැය 3කට වැඩි විදුලි කප්පාදුවක්

හෙට (28) සිට ලබන 30 දක්වා පැය 3කට වැඩි විදුලි කප්පාදුවක්

by Staff Writer . 27-04-2022 | 4:21 PM

COLOMBO (News 1st) – හෙට (28) සිට ලබන 30 වනදා දක්වා පැය 03 යි විනාඩි 20 ක කාලයක් සඳහා විදුලි කප්පාදුවකට ලංකා විදුලි බල මණ්ඩලයට අවසර ලබා දුන් බව මහජන උපයෝගිතා කොමිසම පවසයි.්‍